ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි Windows 7 Safe Mode එකෙන් On කරගන්න එක.
අපි Windows 7 Load වෙන්න කලින් F8 Key එක කොච්චර එබුවත් ගොඩක් වෙලාවට Windows & Safe Mode එකෙන් On කරන්න නම් බෑ.
මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට Windows 7 වල Safe Mode Option එක Disable කරතිබීම.
Windows 7 වල Safe Mode එක Enable කරන්නේ කොහොමද කියලා අපි බලමු.
1. මුලින්ම Start menu එකේ Run Window එක Open කර ගන්න. එහි msconfig යන්න Type කර Ok කරන්න. පහත රූපයේ දක්වා ඇති පරිදි
2. එවිට ඔබට පහත පරිදි System Configuration Window එක ලැබේ.
3. දැන් ලැබුණු එම අලුත් Window එකේ Boot Tab ක තෝරා ගන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි දක්නට ලැබේවි.
4. එහි පහත රූපයේ දක්වා ඇති පරිදි Setting සකස් කරන්න.
සැ.යු :
5. දැන් Ok මත Click කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි Window එකක් ලැබේ.
මෙහිදි ඔබ ,
1.Restart යන්න Click කලේ නම් එවලේම පරිඝණකය Restart වේ.
2. Exit Without Restart යන්න Click කලේ නම් එවලේම පරිඝණකය Restart නොවේ.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Post a Comment