අපේ ගොඩක් කට්ටිය මධුර ශබ්දකෝෂය පාවිච්චිකරනවානේ,
නමුත් සමහර අවස්ථාවල මධුර Install කලාට වචනයක තේරුම සිංහලෙන් පෙන්නන්නේ නෑ.
පහත රූපයේ පරිදි
මේකට හේතුව තමයි මධුර Software එකට එන සිංහල Font එක හරියට Install නොවීම.
මේ ප්‍රශ්නෙට විසඳන්න කරන්න තියෙන්නේ සුලු දෙයක් ඒ මධුර Font එක Windows Font වලට Copy කරන එක.
මේ Link එකෙන් Font එක Download කර ගන්න,
ඒක Control Panel එකේ Fonts Folder එක ඇතුලට Copy කරන්න. පහත රූපයේ පරිදි
දැන් මධුර Open කරලා බලන්න එතකොට සිංහල නියමෙට වැඩකරයි.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Post a Comment