1. මුලින්ම Firefox Download කරන ආකාරය බලමු.
1.2 ඔබගේ පහසුව සඳහා එම Link එක පහත දක්වා ඇත.
1.3 Download වී අවසාන වු පසු ඔබට Firefox Setup 7.0.1.exe යන File එක දැකගත හැකියි.
2. ඒ මත Double Click කරන්න එවිට පහත දැක්වෙන Window එක දිස්වේ.
3. මෙහි ඇති Next යන්න Click කරන්න. එවිට පහත දැක්වෙන Window එක ලැබේ. මෙහි යන්න Standard තෝරා Next කරන්න.
4. ඉන්පසු පහත ආකාරයේ Window එකක් ලැබේ.එහි ඇති Use Firefox as my default browser යන්න තෝරා Next කරන්න.
5. එවිට පහත පරිදි Firefox Install වීම ආරම්භවේ.
6. Install අවසානයේ පහත පරිදි Window එකක් ලැබේ. එහි ඇති Launch Firefox now යන්න තෝරා Finish කරන්න.
7. මඳ වේලාවකට පසු පහත ආකාරයේ Window එකක් ලැබේ. එහි Don’t Import anything යන්න තෝරා Next කරන්න.
8. එවිට ඔබට පහත දැක්වෙන Web Page දෙක Browser එකේ Tab දෙකක පෙන්වයි.
10. එවිට පහත පරිදි Dialog Box එකක් ලැබේ. එහි Genaral යන Tab එක තෝරන්න.
11. පහත දැක්වෙන පරිදි එහි ඇති Home Page යන තැන Google.lk යන්න Type කරන්න.
12. දැන් පහත දැක්වෙන පරිදි එම Dialog Box එකේම ඇති Privace යන Tab එක තෝරන්න.
13. පහත දැක්වෙන පරිදි එහි Settings සකස් කරන්න. ඉන් පසු Ok කරන්න.
14. දැන් Open වී ඇති Fierfox Browser එක Close කර නැවත අලුතෙන් Open කරන්න. එවිට ඔබට පහත පරිදි Web Page එක ලැබේ.
මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
Stilletto Titanium Hammer - The Titanium Art
ReplyDeleteThe Stilletto titanium easy flux 125 Titanium Hammer is a hammer-shaped aluminum piece created trekz titanium pairing by Grosvenor in the titanium tent stakes Solingen city of titanium hair trimmer as seen on tv Grosvenor. It has been in operation for ford focus titanium