GuidePedia

0
1 .Windows 7 වලදි System Properties Window එක පහත පරිදි දිස්වේ.


2.දැන් පහත රූප සටහනේ දක්වා ඇති Advanced System Settings  යන්න මත Click කරන්න.


3. එවිට ඔබට පහත පරිදි Window එකක් දර්ශණය වේ.


4. දැන් එහි ඇති Environment Variables නම් සඳහන් Button එකක් ඔබට පෙනෙනු ඇත.එය Click කරන්න. ඉහත රූපයේ එය දක්වා ඇත.

5. එවිට ඔබට පහත පරිදි Environment Variables නම් අලුත් Window එකක් දර්ශණය වේ.


6. දැන් එහි User Variables for Admin යටතේ ඇති New නම් සඳහන් Button එකක් ඔබට පෙනෙනු ඇත.එය Click කරන්න. පහත රූපයේ එය දක්වා ඇත.


7. එවිට ඔබට පහත පරිදි New User Variable නම් අලුත් Window එකක් දර්ශණය වේ.


8. එහි ඇති Variable Name එකට Path ලෙසත්,Variable Value එකට ඉහත Copy කරගත් Address එක Past කරන්න.( පහත පරිදි )


9. දැන් OK Button එක මත Click කරන්න.

10. දැන් ඔබ නිවැරදි ලෙස Java Path එක සාදා අවසන්, නැවත Command Prompt එක අලුතෙන් Open කර javac එහි යන්න Type කර Enter Key එක ඔබන්න.

11. එවිට පහත රූප සටහනේ දැක්වෙන පරිදි Command Prompt එක දර්ශණය වනු ඔබට දැකිය හැක.










Post a Comment

 
Top