GuidePedia

0


IT Sinhalen බ්ලොග් අඩවියෙන් මුලින්ම ඔබට ගෙන එන්නේ Crysis පරිගණක ක්‍රිඩාවේ අලුත්ම කොටස 
පිළිබඳවයි.

Crysis පරිගණක ක්‍රීඩාවේ අලුත්ම කොටස මෙයයි.

මෙහිදි කලින් ක්‍රිඩාවේ තිබු වනාන්තර ආශ්‍රිත සටන් වෙනුවට මෙහි ඇත්තේ ඇමරිකා නගර ආශ්‍රිත සිදුවන සටන් වශයෙනි.මෙම ක්‍රීඩාවේ කථාව නම්,Manhattan Virus නම් වයිරසයක් නිසා නිව්යෝක් ජනතාව මිය යාමට පටන් ගනී.මේ අතර පිටසක්වල ප්‍රහාරයක්ද නගරයට එල්ලවේ.මෙහිදි මෙම ක්‍රීඩාවෙ කලින් අවස්ථා වලදි තිබු Crysis කණ්ඩායමක් ලෙස සටන් වැදීම වෙනුවට Prophet නම් චරිතය තනිව හැසිරවීමට ක්‍රීඩකයාට සිදුවේ.මේ නිසා මෙම චරිතය සඳහා නිදහස් සටන් ක්‍රම හා උපක්‍රම ක්‍රීඩකයාට අවශ්‍ය ලෙස භාවිත කිරිමට අවස්ථාව ලබා දි ඇත.එසේම නව ආයුධ රැසක්ද එළිදක්වා ඇත.

මෙම ක්‍රිඩාවෙ හා ක්‍රියාකාරීත්වය ඉහල මට්ටමක පවතින බැවින් ක්‍රිඩාව දියත් කිරිම සඳහා ඔබගේ පරිගණකයේ පහත සුදුසුකම් තිබිය යුතුයි.

* Minimum:
Intel Processor : 2GHz Core 2 Duo
AMD Processor: A64 X2 CPU
Nvidia Graphics Card: 8800GT
ATI Graphics Card: HD3850
Video Memory: 512MB, Shader Model 3.0, Windows XP, 20fps @ 1024 x 768
RAM(Momery): 2GB RAM
Hard Disk Space: 9 GB
Direct X: 9.0c

* Recommended:
Intel Processor : 2.66GHz Core 2 Duo
AMD Processor: A64 X2 CPU
Nvidia Graphics Card: GTX280
ATI Graphics Card: HD4870
Video Memory: 1GB Video Memory,Shader Model 3.0/4.0, Windows XP, 30fps @ 1650 x 1080
RAM(Momery): 3GB RAM
Hard Disk Space: 9 GB
Direct X: 9.0c

* Highly Recommended:
Intel Processor : 3GHz Core i7
AMD Processor:
Nvidia Graphics Card: GTX560Ti
ATI Graphics Card: HD4870 X2
Video Memory: 1.8GB Video Memory,Shader Model 3.0/4.0, Windows 7, 30fps @ 1920 x 1200
RAM(Momery): 4GB RAM
Hard Disk Space: 9 GB
Direct X: 11




මෙහි පළවන කිසිදු ලිපියක් අපගේ අවසරයකින් තොරව නැවත පළකිරීමෙන් වලකින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Post a Comment

 
Top