GuidePedia

0

IT Sinhalen [තොරතුරු තාක්ෂණය සිංහලෙන්] තොරතුරු තාක්ෂණය සිංහලෙන් බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.

 තොරතුරු තාක්ෂණය පිලිබඳව අන්තර්ජාලයේ පළවුවද,එවා සියල්ලම පාහේ ඉංග්‍රිසි භාෂාවෙන් පලවී ඇත.
ලාංකිකයින් වන අප තොරතුරු තාක්ෂණය සඳහා වැඩි නැඹුරුවක් නොදක්වන්නේ මේ නිසා වන්නට පුලුවන.එම අඩුව යම් දුරකට හෝ මඟහරවා ගැනීමට තොරතුරු තාක්ෂණය පිලිබඳව සිංහලෙන් අප ඔබ වෙත ගෙන එමු.
 
මෙහි පළවන කරුණු සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් පැනනගීනම් එම ගැටලු සඳහාද අපි පිළිතුරු ලබා දීමටද බලාපොරොත්තු වෙමු.
එ සඳහා ඔබගේ නොමද ප්‍රතිචාරය අප බලාපොරොත්තු වෙමු.එම ප්‍රතිචාර අප අගය කොට සලකන අතර අප හා රැදි සිටිමට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.....!

                                   Administrator:Lasith Athukorala


Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top